ඩියර් පාර්ක් හෝටලය වෙත නීතියේ නෑයින්ගේ සමග අවා..අපි 24 ක් අති සුඛෝපබෝගී සංචාරක බස් රියක නැගිලා උදේ 4.45 විතර ගෙදරින් ආවා ..සීගිරිය බලන්න ගියා campus එකෙන් පස්සේ සීගිරිය බලන්න ගියේ අද ..සෑහෙන වෙනස් කම් කරලා..සීගිරියේ ගල් වල පඩි වගේ හාරලා ඉවත් කරලා තමයි ඒ කාලේ ගඩොල් බිත්ති බැඳලා තියෙන්නේ ඒ කාලේ තිබුන ගඩොල් තාක්ෂනය ඉහලයි
ඊතලයෙන් පෙන්වල තියෙන්නේ ..හාරලා තිබුන ගල්
මේ තියෙන්නේ සිගිරි කුරුටු ගී මේ 60 වෙනිකුරුටු ගීය

No comments:
Post a Comment