Wednesday, June 8, 2016
අද රඟමඩල පටිගත කිරීම් Drama Recording
අද රඟමඩල පටිගත කිරීම් අලුත් ශිල්පීන් 2 හිටියා නවකයන්ට අත දීම සද් කාරණාවක් අපේ රටේ කවරදාකවත් යටිපෙලක් හදන්නේ නෑ
Sunday, June 5, 2016
සාලාව ගිනිඅවි ගබඩාව ගිනිගෙන fire in Salawa Camp
දින තුනක නිවාඩුවකින් පසුව ගෙදර එන අතර මග සාලාව ගිනිඅවි ගබඩාව ගිනිගෙන ඇති බව බස් රථ රියදුරා දැනුම් දුන්නා
Saturday, June 4, 2016
Friday, June 3, 2016
visited Sigiriya
ඩියර් පාර්ක් හෝටලය වෙත නීතියේ නෑයින්ගේ සමග අවා..අපි 24 ක් අති සුඛෝපබෝගී සංචාරක බස් රියක නැගිලා උදේ 4.45 විතර ගෙදරින් ආවා ..සීගිරිය බලන්න ගියා campus එකෙන් පස්සේ සීගිරිය බලන්න ගියේ අද ..සෑහෙන වෙනස් කම් කරලා..සීගිරියේ ගල් වල පඩි වගේ හාරලා ඉවත් කරලා තමයි ඒ කාලේ ගඩොල් බිත්ති බැඳලා තියෙන්නේ ඒ කාලේ තිබුන ගඩොල් තාක්ෂනය ඉහලයි
ඊතලයෙන් පෙන්වල තියෙන්නේ ..හාරලා තිබුන ගල්
මේ තියෙන්නේ සිගිරි කුරුටු ගී මේ 60 වෙනිකුරුටු ගීය
Thursday, June 2, 2016
අද පාන්දර වැඩ
මාසයේ අලුතෙන් වැඩ පටන් ගන්න උවමනා නිසා සැලසුම් ටික හැදුවා..සංස්කරණය කරන්න පින්තුර විසාල ප්‍රමාණයක් තියනවා..සමහර වෙලාවට වැඩකර ගන්න දවස මදි ..අද පාන්දර වැඩ 04.30 ..හෙට ගමන නිසා මේ සේවා මුරය ඉල්ලා ගත්තා
Wednesday, June 1, 2016
Its a New Month - අලුත් මාසයක ඇරඹුම
අලුත් මාසයක ඇරඹුම
වෙන මාස වල වගේම මේ මාසෙත් වැඩ සැලැස්ම හදා ගත්තා කොයිතරමක් ඉවර කරන්න පුළුවන් වෙයිද මනදා..
වෙනදා වගේම අද ගුවන් විදුලි රඟමඩල පටි ගත කිරීම් ..අද ශිල්පීන් අඩුයි
වෙන මාස වල වගේම මේ මාසෙත් වැඩ සැලැස්ම හදා ගත්තා කොයිතරමක් ඉවර කරන්න පුළුවන් වෙයිද මනදා..
වෙනදා වගේම අද ගුවන් විදුලි රඟමඩල පටි ගත කිරීම් ..අද ශිල්පීන් අඩුයි
Subscribe to:
Comments (Atom)
-
දින තුනක නිවාඩුවකින් පසුව ගෙදර එන අතර මග සාලාව ගිනිඅවි ගබඩාව ගිනිගෙන ඇති බව බස් රථ රියදුරා දැනුම් දුන්නා

