Friday, January 6, 2017

උවමනා උපකරණ Studio Needs

Studio එකකට උවමනා ලට ලොට වල ලැයිස්තුවක් හැදුවා ...බලමු ඊලගට වෙන දේ





Thursday, January 5, 2017

පොඩි වැඩක්

මගේ කාමරේ ලට ලෝට එහෙ මෙහෙ දාලා වැඩක් පටන් ගත්තා අද හවස වැඩ නිසා වෙලාව තියනවා

Wednesday, January 4, 2017

මගේ සිතිවිලි

මම ව්‍යාපාර කරන්න ..කරලා දියුණුවෙන්න ආසයි ..මට මගේ කියල studio එකක් තිබුනනම්  හොඳයි කියලා හිතෙනවා ..පින්තුර  ගන්නවා වගේ ආසාවට විනොදෙට පොඩි පොඩි වැඩ කරන්න පුළුවන් සල්ලි හොයන්නම නෙවේ ..මගේ රස්සාව කොහොමත් ශබ්ද පරිපාලනේ  නොවැ ..

Wednesday, June 8, 2016

අද රඟමඩල පටිගත කිරීම් Drama Recording

අද රඟමඩල පටිගත කිරීම් අලුත් ශිල්පීන් 2 හිටියා නවකයන්ට අත දීම සද් කාරණාවක් අපේ රටේ කවරදාකවත් යටිපෙලක් හදන්නේ නෑ

Sunday, June 5, 2016

සාලාව ගිනිඅවි ගබඩාව ගිනිගෙන fire in Salawa Camp

දින තුනක නිවාඩුවකින් පසුව ගෙදර එන අතර මග සාලාව ගිනිඅවි ගබඩාව ගිනිගෙන ඇති බව බස් රථ රියදුරා දැනුම් දුන්නා

Friday, June 3, 2016

visited Sigiriya

ඩියර් පාර්ක් හෝටලය වෙත නීතියේ නෑයින්ගේ සමග අවා..අපි 24 ක් අති සුඛෝපබෝගී සංචාරක බස් රියක නැගිලා උදේ 4.45 විතර ගෙදරින් ආවා ..සීගිරිය බලන්න ගියා campus එකෙන් පස්සේ සීගිරිය බලන්න ගියේ අද ..සෑහෙන වෙනස් කම් කරලා..

සීගිරියේ ගල් වල පඩි වගේ හාරලා ඉවත් කරලා තමයි ඒ කාලේ ගඩොල් බිත්ති බැඳලා තියෙන්නේ ඒ කාලේ තිබුන ගඩොල් තාක්ෂනය ඉහලයි

ඊතලයෙන්  පෙන්වල තියෙන්නේ ..හාරලා තිබුන ගල්












මේ තියෙන්නේ සිගිරි කුරුටු ගී මේ 60 වෙනිකුරුටු ගීය




උවමනා උපකරණ Studio Needs

Studio එකකට උවමනා ලට ලොට වල ලැයිස්තුවක් හැදුවා ...බලමු ඊලගට වෙන දේ