Studio එකකට උවමනා ලට ලොට වල ලැයිස්තුවක් හැදුවා ...බලමු ඊලගට වෙන දේ
Friday, January 6, 2017
Thursday, January 5, 2017
Wednesday, January 4, 2017
මගේ සිතිවිලි
මම ව්‍යාපාර කරන්න ..කරලා දියුණුවෙන්න ආසයි ..මට මගේ කියල studio එකක් තිබුනනම් හොඳයි කියලා හිතෙනවා ..පින්තුර ගන්නවා වගේ ආසාවට විනොදෙට පොඩි පොඩි වැඩ කරන්න පුළුවන් සල්ලි හොයන්නම නෙවේ ..මගේ රස්සාව කොහොමත් ශබ්ද පරිපාලනේ නොවැ ..
Subscribe to:
Comments (Atom)
-
අද රඟමඩල පටිගත කිරීම් අලුත් ශිල්පීන් 2 හිටියා නවකයන්ට අත දීම සද් කාරණාවක් අපේ රටේ කවරදාකවත් යටිපෙලක් හදන්නේ නෑ
-
දින තුනක නිවාඩුවකින් පසුව ගෙදර එන අතර මග සාලාව ගිනිඅවි ගබඩාව ගිනිගෙන ඇති බව බස් රථ රියදුරා දැනුම් දුන්නා




